විදුලිය , ඉන්ධන අඩු කරන හැටි මහා බැංකුව කියයි

Report

මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වන්නේ විදුලිය හා ඉන්ධන වල නිෂ්පාදන පිරිවැය අඩු කරන අතරතුර මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ තරගකාරීත්වය වැඩිදියුණු කිරීමට පියවර ගැනීමෙන් පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ ලබා දීමට ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ක්‍රියාමාර්ග ගත හැකි බවයි.

මෙම වාර්තාවේ සඳහන් වන්නේ උපයෝගිතා සඳහා පිරිවැය පිළිබිඹු නොවන ආකාරයෙන් මිල නියම කිරීමෙන් සැමට විවෘත ලෙස සහන ලබාදීම වැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම වෙනුවට ඉලක්කගත ප්‍රතිලාභ යෝජනා ක්‍රම හරහා ආර්ථිකයේ අවශ්‍යතා ඇති ජන කොටස් වලට අමතර සහන සැපයිය හැකි බවයි.

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

පිරිවැයට වඩා අඩු අගයක් මිල නියම කිරීමෙන් විදුලිය හා ඉන්ධන වැනි උපයෝගිතා සඳහා පාරිභෝගිකයින්ගේ ආදායම් මට්ටම නොසලකා සැමට එක ලෙස සලකා විවෘත ලෙස සහනාධාර ලබාදීමේ දිගු ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව පවතින බව ද මෙම වාර්තාවේ සඳහන් වනවා.

මෙම සහනාධාර ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය කාර්ය සාධනයට සැලකිය යුතු බලපෑමක් ඇති කළ බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා. 

රජයේ ඉස්පිරිතාලෙන් අමුවට මිනිස්සූ මරන්න පටන් අරන්..මේ වගේ දෙයක් කාටවත් වෙන්න එපා

රජයේ ඉස්පිරිතාලෙන් අමුවට මිනිස්සූ මරන්න පටන් අරන්..මේ වගේ දෙයක් කාටවත් වෙන්න එපා

සැමට කතාවෙන්න දාලා - අනුදිට අන්ජලිගෙන් සටහනක්

සැමට කතාවෙන්න දාලා - අනුදිට අන්ජලිගෙන් සටහනක්