අශේන් දුකෙන්.. ඡන්ද ඉල්ලන්න බැරිද?. ඔයාට බෑ අනුර කුමාර.. මට සමාවෙන්න ගයිස්.. නාමයෝජනා නැති වුණ.. අශේන් සේනාරත්න වීඩියෝවකින් කීව දෙය..(VIDEO)

Report

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටි අශේන් සේනාරත්නට නාම යෝජනා ලබාදී​ම මැතිවරණ කොමිශන් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

ඔහු මේ බව කියා සිටියේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයකින් නිකුත් කරමින් ය.

දැනටමත් බර ගාණක සල්ලි වලට තට්ටු කරලා.. සියලූම බැංකු ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

දැනටමත් බර ගාණක සල්ලි වලට තට්ටු කරලා.. සියලූම බැංකු ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..



අලුත් ආණ්ඩුවෙන් දවසින් දවස රටේ වෙනස්කම් වෙනකොට.. අන්න තෙල් මිල වැඩි වෙලා..

අලුත් ආණ්ඩුවෙන් දවසින් දවස රටේ වෙනස්කම් වෙනකොට.. අන්න තෙල් මිල වැඩි වෙලා..


කෙසේ නමුත්,නාම යෝජනා ලබාදීම ප්‍රතික්ෂේප වීම සම්බන්ධව සිය සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කරමින් සජිවී විඩියෝ පට කිහිපයක් හරහා ඔහු සිය විරෝධතාව ප්‍රකාශ කොට තිබෙනවා.

එම තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව සේනාරත්න පැවසීය.

ආන්දෝලනයට තුඩු දුන්, අවු.130ක් පැරණි නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණයි?. අනුරගේ ආණ්ඩුව ගත් තීරණය මෙන්න..

ආන්දෝලනයට තුඩු දුන්, අවු.130ක් පැරණි නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණයි?. අනුරගේ ආණ්ඩුව ගත් තීරණය මෙන්න..


කෙසේ වෙතත්, වැඩිදුරටත් එහිදී කියා සිටියේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.