ළමයි විරෝධතා වලට රැගෙන යන්න එපා..! - ළමා ආරක්ෂක අධිකාරිය
Sri Lanka
protest
economic crisis
National child protection authority
By Sewvandhi
මහජන පෙළපාලි සහ විරෝධතාවලට ළමයින් යොදා ගැනීමෙන් වළකින ලෙස, ජාතික ළමාරක්ෂක අධිකාරිය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා සිදු වන අතර, ඇතැම් පිරිස් ඒ සඳහා කුඩා ළමුන් ද රැගෙන යන අයුරු දක්නට ලැබුණා.
මෙය නුසුදුසු ක්‍රියාවක් බව දන්වමිනු යි ජාතික ළමාරක්ෂණ අධිකාරිය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |