ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් දෙමාපියන් වෙත විශේෂ නිවේදනයක්..

Sri Lanka
By krishani Aug 19, 2022 03:11 AM GMT
krishani

krishani

Report

අන්තර්ජාලය හරහා ළමයින්ට ලිංගික ක්‍රියාකාරකම් සදහා බලපෑම් කරන පුද්ගලයන් ගැන තොරතුරු 1929 අංකය ඔස්සේ ජාතික ළමාරක්ෂක අධිකාරියට දැනුම් දෙන ලෙස එහි සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ මහතා  දෙමවුපියන්ගෙන් ඉල්ලීමක් සිදු කරයි.

ඉගැන්වීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ කිරීමත් සමඟ දරුවන් ජංගම දුරකතනය සමඟ ගනුදෙනු කරන අතර විවිධ පුද්ගලයන් දරුවන් අපචාර ක්‍රියා සදහා යොදා ගැනීමේ සිද්ධීන් මේ දිනවල බහුලව වාර්තා වී ඇති බව ඒ මහතා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha