හෙට ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්.. ඩොලර් ප්‍රශ්නය විසදෙයි..මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්...
Central Bank of Sri Lanka
Nandalal Weerasinghe
Sri Lanka
IMF Sri Lanka
By Aruna
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට පළමු ණය වාරිකය ලැබීමෙන් පසු එළැඹෙන කාලයේ දී මෙරට ඩොලර් අර්බුදය අවසන් වනු ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ‍්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදල හෙට දිනයේ අනුමත වනු ඇති බවත් එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 390ක් අඟහරුවාදා දිනය වන විට මෙරටට ලැබෙනු ඇති බවත් හෙතෙම කියා සිටිනවා.
මුල්‍ය අරමුදලේ ණය අනුමත වූ පසු ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව හරහා තවත් ඩොලර් බිලියන හතරහමාරක ණය මුදලක් ලැබෙනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් පවසයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
