හැරගිය පෙම්වතා පෙම්වතිය සිහිකර කැරපොත්තෙකුට නම් තැබීමට සුපිරි අවස්ථාවක්...
By Sewvandhi
කැනඩාවේ ටොරොන්ටෝ නුවර සත්වෝද්‍යානයේ දී පාලකයින් අපූරු වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි ගන්වමින්, ඔහුට හෝ ඇයට වෛර කිරීම වෙනුවට, ඔහුගේ හෝ ඇයගේ නමින් කැරපොත්තන් නම් කිරීමයි.
කැනඩා වැසියන් වෙනුවෙන් ආරම්භ කළ ‘කැරපොත්තකුට නම් තබන්න’ නමැති මෙම වැඩසටහන එලැඹෙන වැලන්ටයින් දිනයට සමගාමීව ක්‍රියාත්මක කරන බවයි ආරංචි මාර්ග පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |