රටේ ජනතාව කෙසේ වෙතත් 159ය පෝසත් වෙලා - නාමල් සැරටම අමතයි

Report

පවතින රජය බලයට පත් වී වසරක් ගතවන තැන ඔවුන් දුන් පොරොන්දු ඉටු නොකර කාලය කමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල්  රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටි.

ඒ වගේම ඔහු ප්‍රකාශ කළේ රටේ ජනතාව පොහොසත් කිරීම සඳහා බලයට ආපු ආණ්ඩුවෙව් මේ වන විට 159 දෙනා පොහොසත් වෙමින් පවතින බවයි. ඒ වගේම ජනතාවට ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු කර ගැනීමට නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

ඊට අමතරව කෘෂිකර්ම ක්ෂේත්‍රය ගත් විට මේ අවුරුද්දෙ දෙවැනි කාර්තුවේ කෘෂිකර්මාන්තය 3.6% කින් අඩු වී තිබෙන බවත් ආණ්ඩුව අහන අහන සැරේට පොහොරත් දෙනවා කියනවනම් ගොවියාත් ආරක්ෂා කරනවනම් මේ විදිහට කොහොමද අගය පහළ යන්නේ යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

ඒ වගේ සීයට තිස් හතරකින් ධීවර කර්මාන්තයේ අගයත් පහළ ගොස් ඇතිබත් රබර් කර්මාන්තයත් 10.7% කින් පහළ ගොස් ඇති බවත් ඔහු ප්‍රකාශ කරමින් සඳහන් කළේ රට සංවර්ධනය කිරීමට බලයට ආ ආණ්ඩුව රට අගාදයට පත් කරමින් යන බව පෙනෙන බවයි.

ඔන්න රජයෙන් වැඩක් කරගන්න එහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ රජයෙන්ම දෙන සුපිරි ඇප් එක මෙන්න

ඔන්න රජයෙන් වැඩක් කරගන්න එහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ රජයෙන්ම දෙන සුපිරි ඇප් එක මෙන්න

වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ සදහන් කරේ 88/89 කාලේ වැඩ දැන් දාන්න බැරි බවත් අපිට වෙනස් වෙන්න කියනවා වගේ ඔබ වෙනස් වෙන්න සහ අතීත යුගය ඉවර බව සහ තර්ජනයෙන් බිය කිරීමෙන් දේශපාලනය කළ නොහැකි බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.