"රට ගොඩ ගන්න පුලුවන් එකම නායකයා නාමල්.." - වුණේ මොකක්ද?. ජනපති සටනට නාමලුත් එයි ද?. (PHOTOS)

Report

අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස නාමල් රාජපක්ෂගෙන් පාක්ෂිකයන් ඉල්ලීමක් කර තිබෙනවා.

"රට ගොඩ ගන්න පුලුවන් එකම නායකයා නාමල්.." - වුණේ මොකක්ද?. ජනපති සටනට නාමලුත් එයි ද?. (PHOTOS) | Namal Rajapakshe

ඒ ඊයේ (05) හොරණ පැවති පොදුජන එක්සත් පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් එක්ව සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී ය.

"රට ගොඩ ගන්න පුලුවන් එකම නායකයා නාමල්.." - වුණේ මොකක්ද?. ජනපති සටනට නාමලුත් එයි ද?. (PHOTOS) | Namal Rajapakshe

මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ මාධ්‍ය සාකච්ඡාව අවසානයේ ඊට එක්ව තිබූ පාක්ෂිකයින් විසින් ය.

"රට ගොඩ ගන්න පුලුවන් එකම නායකයා නාමල්.." - වුණේ මොකක්ද?. ජනපති සටනට නාමලුත් එයි ද?. (PHOTOS) | Namal Rajapakshe

එහිදී එම පාක්ෂිකයින් පවසා ඇත්තේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට හැකි එකම නායකයා නාමල් රාජපක්ෂ බවයි.

ලංකාවම බලන් ඉන්න, ජනාධිපති වෙන්න මේ වෙනකම් ඇප තැම්පත් කළ 17 දෙනා මෙන්න..(PHOTO)

ලංකාවම බලන් ඉන්න, ජනාධිපති වෙන්න මේ වෙනකම් ඇප තැම්පත් කළ 17 දෙනා මෙන්න..(PHOTO)