ලංකාවම බලන් ඉන්න, ජනාධිපති වෙන්න මේ වෙනකම් ඇප තැම්පත් කළ 17 දෙනා මෙන්න..(PHOTO)

Report

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලංකාවම බලන් ඉන්න, ජනාධිපති වෙන්න මේ වෙනකම් ඇප තැම්පත් කළ 17 දෙනා මෙන්න..(PHOTO) | Presidential Election 2024

ඒ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් 17 දෙනෙකු වෙනුවෙන් මේවන විට ඇප තැන්පත් කර ඇති බවයි.

ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ඇතුළු අපේක්ෂකයින් 17 දෙනෙකු වෙනුවෙන් මේවන විට ඇප තැන්පත් කර ඇත.

රන් මිල නොහිතපු ගාණකින් බැහැලා.. නව මිල දැනගන්න මෙතනින් පිවිසෙන්න..

රන් මිල නොහිතපු ගාණකින් බැහැලා.. නව මිල දැනගන්න මෙතනින් පිවිසෙන්න..


එමෙන්ම, විජයදාස රාජපක්ෂ, බත්තරමුල්ලේ සීලරතන හිමි, සිරිතුංග ජයසූරිය, ASP ලියනගේ, ඕෂල ලක්මාල්, සරත් ෆොන්සේකා යන අපේක්ෂකයින්ද එම පිරිසට අයත් වේ.

කෙසේ වෙතත්, මැතිවරණ කොමිසමෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක් වේ,

GalleryGallery