ඔබත් 50 ට අඩුද..එහෙනම් මෙන්න ඔබටත් පාර්ලිමේන්තු යන්න අවස්ථාවක්..

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, මෙවර මහ මැතිවරණයට නාම යෝජනා ලබා දීමේදී තරුණයින්ට ලපළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන බවයි.

තවද තරුණයින්ට මෙන්ම වයස අවුරුදු 50ට අඩු අයටද වැඩි අවස්ථාවක් ලබා දෙන බවද හෙතෙම පැවසීය.

 ඔහු සදහන් කරන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිස්වූ දිස්ත්‍රික්ක හා ආසන සංවිධායකවරුන් කඩිනමින් පත් කරන බවත් එහිදීද තරුණ නායකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවත්ය.

ලෝකයේම අවධානය දිනා ගනිමින්, නව ජනපති අනුර, ජනපති මන්දිරයේ කෝකිවරුන් තොගයක් ආපසු යවයි..

ලෝකයේම අවධානය දිනා ගනිමින්, නව ජනපති අනුර, ජනපති මන්දිරයේ කෝකිවරුන් තොගයක් ආපසු යවයි..