නාමල් රාජපක්ශගේ බිරිද ගේ ප්‍රංශයට යයි.. නාමල්ගෙනුත් විශේෂ ප්‍රකාශයක්..
By Sithumi
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ දරුවා අද අලුයම සිංගප්පූරුව හරහා ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති බව පුවත් වෙබ් අඩවියක් අද වාර්තා කර තිබුණා .
ලිමිනි සහ ඇගේ දරුවා සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා ප්‍රංශය බලා පිටත්ව යාමට පෙරවරු 12.05 ට රටින් පිටත්ව ගිය බවත් එම වෙබ් අඩවියේ දක්වා තිබුනා මේ සම්බන්ධයෙන් ට්ව්විට්ර් හරහා නාමල් රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඔහු එහිදී කියා සිටින්නේ තම බිරිඳ සංචාරක ක්ෂේත්‍රයේ රැකියාව සිදුකරන බවත් එලෙස රටවලට සංචාරය කිරීමට සිදුවන බවත්ය.
ඔහුගේ ට්විටර් සටහන පහතින්
