ලොවම කතාවෙන කෝටිපති විවාහ මංගල්‍යයට රාජපක්ෂවරයෙකුත්.. සතර දෙසින් කෝටිපතියන් එක්රැස් වෙයි..(PHOTOS)

Report

ප්‍රකට ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වූ ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ දින 03ක දැවැන්ත විවාහ මංගල්‍ය අද (12) සිට ආරම්භ වනවා.

විවාහ මංගල්‍යය සඳහා බොලිවුඩ්, හොලිවුඩ් තරු මෙන්ම ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ දේශාපලනඥයින්ද එක් වී සිටිනවා.

ඒ අතරට මෙරට දේශපාලඥ නාමල් රාජපක්ෂ හා ලිමිනි රාජපක්ෂත් එක් වුණා. 

එම අවස්ථාවේ ඡායාරූප පහතින්..

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම විවාහ මංගල්‍යය සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,000කට ආසන්න පිරිවැයක් දරා ඇති බවයි. කෙසේ වෙතත් එය අම්බානි පවුලේ ධනයෙන් 0.05%ක් පමණයි.

GalleryGalleryGalleryGallery