නාමල්ගේ නීති උපාධිය ගැන පරීක්ෂණයක්. - CIDයට ලැබුණු උපදෙස මෙන්න.
CID - Sri Lanka Police
Sri Lanka Police
Namal Rajapaksa
Sri Lanka Politician
By Wayomi
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා නීති උපාධිය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පැවසූ බවයි වාර්තා වන්නේ.
නාමල් රාජපක්ෂ මහතා නීතී විභාගය සමත්වීම ගැටලු සහගත බව සදහන් කරමින් පැමිණිලි කිහිපයක් තමාට ලැබී ඇති බවයි වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කළේ.
ඒ, අනුව නීතී විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිර්දේශයක් ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කරන බවද වැඩ බලන පොලිස්පතිවරයා වැඩි දුරටත් කියා සිටියා.
You may like this video
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)