නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි

Report

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (03) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු මෙලෙස අධිකරණයට රැගෙන එනු ලැබුවේ ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර ඇති පැමිණිල්ලට අදාළ නඩු කටයුත්ත සඳහා ඉදිරිපත් කිරීමටය.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීමට නියමිතව තිබේ.

කාලගුණය නරක අතට - අදත් දහවල් 1න් පසු අවදානම් - දැඬි අවදානමෙන් සිටින්න

කාලගුණය නරක අතට - අදත් දහවල් 1න් පසු අවදානම් - දැඬි අවදානමෙන් සිටින්න

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි - අද විශේෂ කාරක සභාවක් පත්කිරීමේ යෝජනාවකුත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි - අද විශේෂ කාරක සභාවක් පත්කිරීමේ යෝජනාවකුත්