2026 ඡන්දහිමි නාමලේඛනය නිකුත් වෙයි - මැතිවරණ කොට්ඨාසවල මන්ත්‍රී සංඛ්‍යාව ගැන හදිසි ගැසට් නිවේදනයක්

Report

2026 වර්ෂය සඳහා වූ ප්‍රධාන ඡන්දහිමි නාමලේඛනය හා 2026(1) පරිපූරක ඡන්දහිමි නාමලේඛනය අනුව එක් එක් මැතිවරණ කොට්ඨාසයේ ඡන්දහිමියන් සංඛ්‍යාව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98 වන ව්‍යවස්ථාවේ (8) වන අනු ව්‍යවස්ථාවේ නියමය අනුව එක් එක් මැතිවරණ කොට්ඨාසය සඳහා තෝරාපත් කර ගැනීමට නියමිත මන්ත්‍රී සංඛ්‍යාව ද මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර ඇත

ඒ හා සම්බන්ධ අංක 2511/02 දරන අති විශේෂ ගැසට් නිවේදනය ඔක්තෝබර් 19 වැනි දින නිකුත්කර ඇති බව බවද අදාළ නිවේදනය මඟින් එම කොමිසම සඳහන් කර තිබේ. 

විශ්‍රාම යන හමුදා සාමාජිකයින්ට සුපිරි රැකියා අවස්ථා - ආරක්ෂක අමාත්‍යාංශයෙන් අලුත්ම වැඩපිළිවෙළක්

විශ්‍රාම යන හමුදා සාමාජිකයින්ට සුපිරි රැකියා අවස්ථා - ආරක්ෂක අමාත්‍යාංශයෙන් අලුත්ම වැඩපිළිවෙළක්

මැදපෙරදිග අර්බුදයට තාවකාලික නැවැත්මක් - ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් පහළට

මැදපෙරදිග අර්බුදයට තාවකාලික නැවැත්මක් - ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් පහළට

Gallery