CID හමුවේ පෙනී සිටීම සාමාන්‍ය දෙයක් - නාමල් කියයි! (VIDEO)

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.

ඔහු පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරින ලද ඩේසි ෆොරස්ට් හෙවත් ඩේසි ආච්චි නමින් හඳුන්වන තම මිත්තණිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද දිනයේ කැඳවා තිබූ බවයි.

"අපේ තාත්තාට බැණ බැණ හයිවේ යන වත්මන් ජනාධිපති" - නාමල්ට ඒක දැක්කම හිනත් යනවලු!

"අපේ තාත්තාට බැණ බැණ හයිවේ යන වත්මන් ජනාධිපති" - නාමල්ට ඒක දැක්කම හිනත් යනවලු!

වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම සුපුරුදු සිදුවීමක් බවට පත්ව ඇති බවයි.

ගිය අවුරුදු කාලේ වාගේ නෙවයි.... 40%ක් වාසි

ගිය අවුරුදු කාලේ වාගේ නෙවයි.... 40%ක් වාසි