සලේ කන්නේ නැත්තේ කටින් විතරයි ඉතුරු ක්‍රමවලින් ආහාර ගන්න බෑ කියලා නෑ තේරුමක් නැති වැඩක් - නලින්ද [VIDEO]

Report

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් රඳවා තැබීමේ නියෝග මත සිටියදී රෝහල්ගත කළ සුරේෂ් සලේ වර්ජනය කර ඇත්තේ මුඛයෙන් ආහාර ගැනීම පමණක් බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද මඟින් ආහාර ලබා ගැනීම සුරේෂ් සලේ ප්‍රතික්ෂේප කර නොමැති බවයි.

එසේ නොමැතිව මෙතෙක් කල් කිසිවෙකුට නිරාහාරව ජීවත්විය නොහැකි බව ඔහු පෙන්වා දෙයි.

කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් කෙන්යාවට යන්න යයි - හේතුව මෙන්න

කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් කෙන්යාවට යන්න යයි - හේතුව මෙන්න

නලින්ද ජයතිස්ස මහතා මේ බව කියා ඇත්තේ කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ වෙතත් අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සිදුකරන මෙම උත්සාහය ඵලක් නොමැති ක්‍රියාවක් බවටයි.

රටම බලා සිටි මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ මෙන්න - A 9 ගත්තු අයම 11,795ක්

රටම බලා සිටි මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ මෙන්න - A 9 ගත්තු අයම 11,795ක්

පන්සලකට කෝටි 18.5ක්.. අගමැතිනි ගත්තු ක්ෂණික තීරණයෙන් හැමෝම මවිත වෙයි

පන්සලකට කෝටි 18.5ක්.. අගමැතිනි ගත්තු ක්ෂණික තීරණයෙන් හැමෝම මවිත වෙයි

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,