තව මාස 02 කින් ශ්‍රී ලංකාවට වෙන්න යන දෙයක් ගැන නවතම අනාවරණයක්..(EXClUSIVE VIDEO)

Sri Lanka Agriculture Ruhunu Campuse Nalika ranathunga
By Aruna Feb 11, 2022 08:43 AM GMT
Aruna

Aruna

Report

මේ වන විට රට පුරා කෘෂිකාර්මික අංශයන්හි සිදු වෙමින් පවතින අර්බුධකාරී තත්ත්වය පිළිබඳව ගගන මාධ්‍ය කණ්ඩායම විසින් රුහුණු විශ්ව විද්‍යාලයේ, කෘෂි ජීව විද්‍යා පීඨයේ, මහාචාර්යය නාලිකා රණතුංග මහත්මියගෙන් විමසීමක් කළා.

එහිදී එතුමිය විසින් කෘෂි කාර්මික අංශයේ සහ වෙළඳ පොළ තුළ පවතින අසමතුලිතතාවයට නිවැරදි ජාතික විසදුමක් නොගතහොත්, ඉදිරියේදී රට තුළ දැඩි අර්බුධකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවට විශේෂ හෙළිදරව්වක් කළා.

මේ අනුව ඉදිරි අප්‍රේල් සහ මැයි මාස වලදී රට තුළ ආහාර අර්බුධයක් ඇති විය හැකි බවයි එතුමිය කියා සිටියේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now