ත්‍රිකුණාමලයේ කුච්චාවලි ප්‍රදේශයේ මුහුදෙන් අද්භූත නිවසක් මතුවෙයි [PHOTOS]

Report

ත්‍රිකුණාමලය කුච්චාවලි ප්‍රදේශයෙන් අද්භූත කතාවක් පිළිබඳව වාර්තා වේ.

ඒ අනුව ඊයේ උදෑසන කුච්චාවලී සාලයිප්පියර් ප්‍රදේශයේ වෙරළට නිවසක් ආකාරයෙන් සකස් කෙරූ බෝට්ටුවක් ගොඩගසා තිබූ බවට වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් තොරතුරු සොයා බැලුවත් නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබී නොමැත.

එබැවින් මෙම බෝට්ටුව මියායාර් ප්‍රදේශයෙන් පැමිණෙන්නට ඇති බවට බොහෝ දෙනා සැක පළ කරයි.

දරුවන් ඉන්න තනි වූ දෙමාපියන්ට රජයෙන් 12000ක දීමනාවක්

දරුවන් ඉන්න තනි වූ දෙමාපියන්ට රජයෙන් 12000ක දීමනාවක්

මිහින්තලා පුදබිමේ පලතුරු ආසන කඩලා - මාලිමා අපේක්ෂකයෙක් අත්අඩංගුවට

මිහින්තලා පුදබිමේ පලතුරු ආසන කඩලා - මාලිමා අපේක්ෂකයෙක් අත්අඩංගුවට

GalleryGalleryGalleryGalleryGallery