ත්රිකුණාමලයේ කුච්චාවලි ප්රදේශයේ මුහුදෙන් අද්භූත නිවසක් මතුවෙයි [PHOTOS]
ත්රිකුණාමලය කුච්චාවලි ප්රදේශයෙන් අද්භූත කතාවක් පිළිබඳව වාර්තා වේ.
ඒ අනුව ඊයේ උදෑසන කුච්චාවලී සාලයිප්පියර් ප්රදේශයේ වෙරළට නිවසක් ආකාරයෙන් සකස් කෙරූ බෝට්ටුවක් ගොඩගසා තිබූ බවට වාර්තාවේ.
ඒ සම්බන්ධයෙන් ප්රදේශවාසීන් තොරතුරු සොයා බැලුවත් නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබී නොමැත.
එබැවින් මෙම බෝට්ටුව මියායාර් ප්රදේශයෙන් පැමිණෙන්නට ඇති බවට බොහෝ දෙනා සැක පළ කරයි.



