දෙයියනේ මුන්ට පිස්සුද? ජනපති සමාව අවභාවිතා කරලා දරුණු සිරකරුවෝ එළියට යවලා...

Report

මේ වන විට රට පුරා ජනපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇතිව තිබෙනවා.

ඒත් සමඟම තවත් අනාවරණයක් සිදුව ඇත.

අපි කවුරුත් හිතපු නැති විදිහෙ තත්ත්වෙකට මුහුණ දුන්න අනුදි...අවසානේ ඇය හෙළි කළ හද කම්පා කරන කතාව

අපි කවුරුත් හිතපු නැති විදිහෙ තත්ත්වෙකට මුහුණ දුන්න අනුදි...අවසානේ ඇය හෙළි කළ හද කම්පා කරන කතාව

එනම් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ලබාදුන් සිරකරුවන් ඇතුළත් නම් ලැයිස්තුවේ සිටි පිරිස වෙනුවට වෙනත් සිරකරුවන් නිදහස් කර ඇති බවටයි.

ඒ අනුව මෙහිදී කළ පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ නිදහස් කිරීමට ලබාදුන් 388 දෙනාගේ ලැයිස්තුවේ සිටි පිරිසෙන් සිරකරුවන් 20 දෙනෙක්ට ආසන්න පිරිසක් වෙනුවට නිදහස් කළ නොහැකි දරුණු ගණයේ අපරාධකරුවන් පිරිසක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් හොර රහසේම නිදහස් කර ඇති බවයි.

මෙදා පොටේ ලේසි වෙන්නෙ නෑ...කිව්ව විදිහට විදුලි ගාස්තු වැඩි කරලද බලන්නත් ලොක්කෝ එනවා

මෙදා පොටේ ලේසි වෙන්නෙ නෑ...කිව්ව විදිහට විදුලි ගාස්තු වැඩි කරලද බලන්නත් ලොක්කෝ එනවා

ඉකුත් වෙසක් පොහොය දින ලක්ෂ හතලිහකට අධික මුදලක් වංචා කෙරූ පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලැබුණ බවට වාර්තා විය.

ඒ අනුව කළ විමසා බැලීම් අනුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස රැඳවියන් නිදහස් කළා යැයි චෝදනා කීපයක් ලැබුණු බන්ධනාගාර කොමසාරිස්වරයා ද පැය පහක ප්‍රශ්න කිරීමකට ලක් කර ඇති බව වාර්තා වී ඇත.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...