වන මැද සිදු වන මත්පැන් ජාවාරම(PHOTOS)

AJITH ROHANA MUTHURAJAWELA LIQURE SPECIAL FORCE
By Sewvandhi Jul 14, 2021 02:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුතුරාජවෙල ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස නිෂ්පාදනය කළ මත්පැන් සහ ගොඩා බැරල් 26ක් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා මෝටර් බෝට්ටු සංගමයේ අනුග්‍රහය මත විශේෂ පුහුණුවක් ලැබූ විශේෂ කාර්යය බලකායේ , දිය මත විහිදුම් බලකාය මෙම මෙහෙයුම සිදු කළ බවයි.

  එම බලකාය, වන්නන්තර එළි කිරීම, පරිසර දූෂණය, මැණික් ගැරීම, යනාදී වැටලීම් දිගින් දිගටම සිදු කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery
ReeCha