කාලගුණය හේතුවෙන් සියලුම පාසල් සදහා නිවාඩු

Report

දිවයිනෙහි පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (27) සහ හෙට (28) දෙදින සියලූම මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් අදාල බලධාරීන් ද දැනුම්වත් කර ඇති බව සඳහන් වේ.  

විශේෂ නිවාඩුවක් - අයහපත් කාලගුණය නිසා මේ පැති වලට දින නියමයක් නැතිව නිවාඩු

විශේෂ නිවාඩුවක් - අයහපත් කාලගුණය නිසා මේ පැති වලට දින නියමයක් නැතිව නිවාඩු

ආයෙත් උසස් පෙළ කල්යයි

ආයෙත් උසස් පෙළ කල්යයි