අලුත උපන් බිළිඳෙකුට කල අහස පොළොව නුහුලන අපරාධය..සැගවූ රෙදි කඩින් එලියට..
By Piyumika
චාවකච්චේරිය පොලිස් වසමේ මූත්තියා වත්ත ප්‍රදේශයේ අලුත උපන් බිළිඳෙකු ළිඳකට දමා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඊයේ (21) චාවකච්චේරිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ලේ සහිත රෙදි කැබලි කිහිපයක් ළිඳ ආසන්න නිවසක පිහිටි භූමියක වල දමා තිබියදී, පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ අනුව එම නිවසෙහි සිටි මියගිය දරුවාගේ මව බවට සැකකරන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුයේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 43ක් වන කයිතඩි ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
චාවකච්ඡේදය පොලිසිය අදාල සිදුවීම් සම්බන්ධයෙන් වැඩිදුරු විමර්ශන සිදු කරනවා.
You may like this video