21 නුගේගොඩට එන අයට කරන්න ඕනේ මේකයි - මුදලිගේ ඉල්ලයි

Report

21 වන දින නුගේගොඩට එන්නේ ජනතාව සඳහා නොව නැවත තමන්ට බලය ඉල්ලා ගෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විධායක සභික වසන්ත මුදලිගේ සඳහන් කරයි.

ඒ අනුව මෙම පිරිස ජනතාව විසින් පන්නා දැමූ බවත් එහෙයින් 21 කෙඳිරිය රටට අදාළ නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.

එසේම ඔහු සඳහන් කළේ එම ජන රැලියට තමන් එකතු නොවන බවයි.

එමෙන්ම ජනතාවට හැකි නම් එහි පැමිණ මෙම පිරිසට හූ තබා එළවා දමන ලෙසත් ඉල්ලා සිටින බවටත් වසන්ත මුදලිගේ අවධාරණය කර ඇත.

ගෝඨාභය රාජපක්ෂට ලොකු ප්‍රශ්ණයක්

ගෝඨාභය රාජපක්ෂට ලොකු ප්‍රශ්ණයක්

ආයේ ඉන්ධන මිලට ගන්න වෙන්නෙ මෙහෙමයි - අලුත් ක්‍රමයක්

ආයේ ඉන්ධන මිලට ගන්න වෙන්නෙ මෙහෙමයි - අලුත් ක්‍රමයක්

දිවයින පුරා මේ 17 වෙන්න යන දේ මෙන්න

දිවයින පුරා මේ 17 වෙන්න යන දේ මෙන්න