මන්ත්‍රී ජගත් විතානගේ ගේ පුත්‍රයා අත්අඩංගුවට
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වශයෙන් කටයුතු කරන ජගත් විතාන මහතාගේ පුත්‍රයා පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මතුගම ප්‍රදේශයේදීය. මෙම අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස සලකනුවේ නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.