මන්ත්‍රී අශෝක් අබේසිංහ CIDයට පැමිණෙයි..

Ashok Abeysinghe
By Thaya Mar 11, 2021 09:38 PM GMT
Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කර තිබූ අතර එම ප්‍රකාශය විදිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව අශෝක් අබේසිංහ මහතාව එම ස්ථානයට පැමිණියේ සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස මහතාගේ වාහනයෙනි.