දැරිය සියදිවි නසා ගත් සිද්ධියට මවගෙන් සාක්ෂි විමසයි

Sri Lanka Magistrate Court Crime Death Law and Order Sinhala news
By Kaushi May 15, 2025 10:05 AM GMT
Kaushi

Kaushi

Report

අද (15) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කොටහේන ප්‍රදේශයේ සියදිවි නසා ගත් දැරියගේ සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය පවත්වා ඇත.

ඒ අනුව මෙම සාක්ෂි සටහන් කර ගැනීම කොළඹ වැඩ බලන මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතා ඉදිරියේ දී සිදු විය.

කට වරද්ද ගත්තු තුසිත හල්ලොලුව, අද CIDයට

කට වරද්ද ගත්තු තුසිත හල්ලොලුව, අද CIDයට

එසේම සාක්ෂි සටහන් කර ගැනීම කොටහේන පොලීසියේ මෙහෙයවීම යටතේ සිදුව තිබෙනවා.

ඒ අනුව ප්‍රථමයෙන්ම මියගිය දැරිය පදිංචිව සිටි මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.

ඉන්පසු මිය ගිය දැරියගේ මවගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුව ඇත.

දෙන්නත් එක්ක වෙසක් බලන්න ගිහින්, ජීවිතයෙනුත් එකටම සමුඅරන්

දෙන්නත් එක්ක වෙසක් බලන්න ගිහින්, ජීවිතයෙනුත් එකටම සමුඅරන්

එහි දී වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම එළඹෙන 22 දා තෙක් වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා විසින් කල් තැබූ බව සඳහන්.

ඒ අනුව එදිනට මියගිය දැරියගේ මවගෙන් වැඩිදුරටත් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිත‍ව තිබෙනවා.

ReeCha