කටුනායක ගුවන්තොටුපොළෙන් විශේෂ නිවේදනයක් මෙන්න [PHOTO]

Report

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කාර්යය බහුල දින සහ වේලාවලදී, ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන් සඳහා, පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත පිවිසීම අත්හිටුවීමට තීරණය කර ඇති බව නිවේදනය කරයි.

කොටහේන අම්ෂිකා දැරියට මොකද වුණේ? මෙන්න අද අධිකරණ තීන්දුව

කොටහේන අම්ෂිකා දැරියට මොකද වුණේ? මෙන්න අද අධිකරණ තීන්දුව

එම නිවේදනයකට අනුව සෑම සතියකම බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාළය තුළ ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ ආලින්දයට අමුත්තන්ට ඇතුළු වීම තහනම් කර ඇත.

දින කිහිපයකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රාත්‍රී කාළයේ ගුවන් මගීන් සහ ගුවන්තොටුපොළ භාවිතා කරන්නන් ඇතිවූ අධික තදබදයක මෙම තීරණයට හේතුව වී ඇත.

අම්මෝ මේ පූජා උමාශංකර්ගේ දුවද? මෙල්බන් හොල්ලන අපේ පූජා බලන්නකෝ

අම්මෝ මේ පූජා උමාශංකර්ගේ දුවද? මෙල්බන් හොල්ලන අපේ පූජා බලන්නකෝ

ඊට අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කාර්යබහුල වේලාවන්හිදී ගුවන් මගීන්ගේ පහසුව සඳහා මෙහෙයුම් කටයුතු නිසියාකාරව සිදු කිරීම සහ තදබදය කළමනාකරණය කිරීමට මෙම නිවේදනය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කාර්යමණ්ඩලය නිවේදනය කර ඇත.

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

Gallery