කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක ඉහළට

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (18) දින ඒකක 252.16 කින් ඉහළ ගොස් ඒකක 20,470.52 ලෙස සටහන් වුණා.

එය ප්‍රතිශතයක් ලෙස 1.25%ක ඉහළ යෑමක්.

ඒ අනුව අද දිනයේ පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 7.7ක් ලෙසයි.

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

අම්මෝ අදනම් රජ මගුල් අස්වැසුම එක පෝලිමට ලැබිලා

අම්මෝ අදනම් රජ මගුල් අස්වැසුම එක පෝලිමට ලැබිලා