පගාව ගත්තු ක්වාසි විනිසුරුයි බිරිඳයි දෙන්නම අත්අඩංගුවට
Bribery Commission Sri Lanka
Law and Order
Latest Headlines
Sinhala news
Breaking News
By Kaushi
අල්ලස් ඉල්ලීමේ චෝදනා මත කල්මුනේ ක්වාසි අධිකරණ විනිසුරු සහ ඔහුගේ බිරිඳ අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා
ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ මරුතමුනයි ප්‍රදේශයේ පිහිටි කල්මුනේ ක්වාසි විනිසුරුවරයාගේ කාර්යාලයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අඳළ සැකකරු නඩු කටයුත්තක් විසඳීමට අල්ලස් මුදල් ඉල්ලා සිටින බවට වින්දිත පාර්ශ්වයෙන් ඉකුත් මාසයේදී අල්ලස් හා දූෂණ කොමිෂන් සභා විමර්ශකයින්ට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
එම පැමිණිල්ල අනුව අද (17) දිනයේදී අල්ලස් මුදල් ලබා ගැනීමේ චෝදනා මත සැකකරු සහ ඔහුගේ බිරිඳ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.