ඇෆ්ගනිස්ථානයේ ගංවතුර තත්ත්වයෙන් 300කට අධික පිරිසක් මරුට...
By Parami Dissanayake
බග්ලාන් පළාතේ දිස්ත්‍රික 05කට පෙරේදා අධික වර්ෂාවක් පතිත වී තිබූ අතර නිවාස, පාසල් සහ ගොඩනැගිලි රැසක් ජලයෙන් යට වී තිබුණා.
ඒ හේතුවෙන්, උතුරු ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ආපදා තත්වයෙන් 300කට අධික පිරිසක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසා සිටිනවා.
