බලාගෙන හිටිය, මාසික දීමනාවක් දෙගුණයකින් ඉහළට.. එකවරම ගත් විශේෂ තීරණය මෙන්න.

Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Jun 22, 2024 02:24 PM GMT
krishani

krishani

Report

පෙර පාසල් ගුරුවරියන්ට දැනට ගෙවනු ලබන රු.2500 මාසික දීමනාව රුපියල් 5000 දක්වා සියයට සියයකින් වැඩි කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. 

බලාගෙන හිටිය, මාසික දීමනාවක් දෙගුණයකින් ඉහළට.. එකවරම ගත් විශේෂ තීරණය මෙන්න. | Monthly Stipend Paid To Pre School Teachers

මෙය කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ගුරු අභිමානි වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වේ.

ඒ අනුව මෙම නව දීමනාව ජුනි මාසයේ සිට ලබා දීමට නියමිතය.

පළාත් සභා යටතේ පවතින පාසල් ගැන තීරණයක්?..

පළාත් සභා යටතේ පවතින පාසල් ගැන තීරණයක්?..


දිවයිනේ සියලු පෙර පාසල් ගුරුවරියන්ට මෙම දීමනාව ලබා දීමට කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් යමුනා පෙරේරා විසින් උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.

අනෙ අම්මෝ මෙහෙම කැත වැඩක් නම්.. ඔයත් මෙන්න මේකට අහු වුණා ද කියලා දැන්ම බලන්න..

අනෙ අම්මෝ මෙහෙම කැත වැඩක් නම්.. ඔයත් මෙන්න මේකට අහු වුණා ද කියලා දැන්ම බලන්න..


කෙසේ වෙතත්, ඒ අනූව සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් වරුන් වෙත චක්‍රලේඛයක් මගින් මේ බව දන්වා තිබෙනවා.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%