යුවළක් සොයා පොලිස් විමර්ශන - දැක තිබේ නම් වහාම අමතන්න ඡායාරූප සහිතයි..(PHOTOS)

By Sewvandhi Nov 05, 2023 10:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලීසිය විසින්, මූල්‍ය වංචාවකට අදාළව යුවළක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන්ට එල්ල වී ඇති චෝදනා වන්නේ,කොන්ත්‍රාත් සමාගමක් පවත්වාගෙන යමින්, පෞද්ගලික සමාගමක අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ලබාගෙන අදාළ අලුත්වැඩියා කටයුතු සිදු නොකිරීමයි.

අදාළ ඡායාරුපය සහ පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්

GalleryGalleryGallery
ReeCha