පිරවුම්හලක කළමනාකරුවෙකුට මැර ප්‍රහාරයක් - එම අවස්ථාවේ සිසිටිවී දර්ශන මෙන්න - (CCTV VIDEO)
QR කෝටාවට වඩා වැඩියෙන් පෙට්‍රල් ඉල්ලු විට එය ප්‍රතික්ෂේප කළ මොනරාගල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ කළමනාකරුට මැරයන් විසින් පහර දී තිබේ. එම සිද්ධිය අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.
පහරකෑමට ලක්වූ පිරවුම්හලේ කළමනාකරු මේ වනවිට රෝහල් ගතකර ඇති බව වාර්තා වෙයි.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |