ලංකාවම හොඳට දන්න, ක්‍රිකට් ක්‍රීඩකයෙක් උසස් නිළයකින් පොලිස් සේවයට.. අක්කර ගාණක ඉඩමකුත් දීලා.. (PHOTOS)

Report

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් ඉන්දීය පොලිසියේ නියෝජ්‍ය පොලිස් අධිකාරී තනතුරකට පත්කර තිබෙනවා.

ලංකාවම හොඳට දන්න, ක්‍රිකට් ක්‍රීඩකයෙක් උසස් නිළයකින් පොලිස් සේවයට.. අක්කර ගාණක ඉඩමකුත් දීලා.. (PHOTOS) | Mohammad Siraj To Police Service

මෙලෙස ඔහුව නියෝජ්‍ය පොලිස් අධිකාරී තනතුරට පත්කර ඇත්තේ තෙලන්ගානා ප්‍රාන්ත පොලිසිය විසින් ය.

ඊයේ (11) දිනයේ දී මොහොමඩ් සිරාජ් තෙලන්ගානා ප්‍රාන්තයේ පොලිස් අධ්‍යක්ෂ ජනරාල් ජිටෙන්දර් වෙත වාර්තා කිරීමෙන් පසු එම තනතුර නිල වශයෙන් භාරගත් බව සඳහන් වේ.

යුද්ධ හමුදාධිපති එකවරම තීරණයක් ගනී.. වහාම සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දෙයි..

යුද්ධ හමුදාධිපති එකවරම තීරණයක් ගනී.. වහාම සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දෙයි..


මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාවේ ජයග්‍රහණය වෙනුවෙන් දැක්වූ දක්ෂතා මත තෙලන්ගානා ප්‍රධාන අමාත්‍ය ඒ රේවන්ත් රෙඩ්ඩි විසින් මොහොමඩ් සිරාජ්ට හයිද්‍රාබාදයෙන් විශාල ඉඩමක් ද පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබෙනවා.

ලංකාවම හොඳට දන්න, ක්‍රිකට් ක්‍රීඩකයෙක් උසස් නිළයකින් පොලිස් සේවයට.. අක්කර ගාණක ඉඩමකුත් දීලා.. (PHOTOS) | Mohammad Siraj To Police Service

කෙසේ වෙතත්, වැඩිදුරටත් සඳහන් වන්නේ එම ඉඩම වර්ග අක්කර 600ක් පමණ වන බවයි.