සියල්ලන්ගෙම සෝ සුසුම් මැද චූලා පද්මේන්ද්‍ර අවසන් ගමන් යයි

By Mithu Sep 02, 2026 12:58 PM GMT
Report

අභාවප්‍රාප්ත වූ ප්‍රකට නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ අවසන් කටයුතු අද (02) පස්වරුවේ සිදු කෙරිණි.

ඇයගේ දේහය අද පස්වරුව දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමෙන් අනතුරුව, ආගමික වතාවත් ඉටුකර අවසන් කටයුතු සඳහා රැගෙන යන ලදී.

මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ චරිතයක් වූ චූලා පද්මේන්ද්‍ර මහත්මියට අවසන් ගෞරව දැක්වීම සඳහා ඇයගේ පවුලේ ඥාතීන්, හිතවතුන් මෙන්ම කලා සහ නිරූපණ ක්ෂේත්‍රයේ විශාල පිරිසක් එක්ව සිටියහ.

2026 ශිෂ්‍යත්ව විභාගයේ 56,000ක් කඩඉම් ලකුණෙන් ඉහළට - නවතම වාර්තාව මෙන්න

2026 ශිෂ්‍යත්ව විභාගයේ 56,000ක් කඩඉම් ලකුණෙන් ඉහළට - නවතම වාර්තාව මෙන්න

සුළු මොහොහොතකට පෙර 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

සුළු මොහොහොතකට පෙර 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ