අවවාදයයි - ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් - උපදෙස් අනිවාර්යයෙන් පිළිපදින්න

Report

උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වල සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ උපදේශනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, හෙට (03) දිවා කාලයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වල සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල තාප දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය, ‘අවවාදයයි’ මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ ඇත.

ඇපල් පිස්සොන්ට සුභ ආරංචියක් - iPhone 18 Pro දුරකථන ගැන උණුසුම් පණිවිඩයක්

ඇපල් පිස්සොන්ට සුභ ආරංචියක් - iPhone 18 Pro දුරකථන ගැන උණුසුම් පණිවිඩයක්

සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්වය භාවිතා කරමින් තාප දර්ශක අනාවැකිය ගණනය කරනු ලබන අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, ඔබේ ශරීරයට දැනෙන තත්ත්වය මෙයයි.

දිගු වේලාවක් හිරු එළියට නිරාවරණය වීම සහ එළිමහන් ක්‍රියාකාරකම් තෙහෙට්ටුවට හේතු වන අතර, අඛණ්ඩ ක්‍රියාකාරකම් තාප කැක්කුමට හේතු විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එබැවින්, පදිංචිකරුවන් සජලීව (hydrated) සිටින ලෙසත්, දැඩි එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත් ඉල්ලා ඇත.

චුලා අක්කිගේ Hubbyව මම දන්නේ නෑ - මම පුතාවයි ආච්චිවයි මම භාරගන්න කැමතියි - ජීවිත කාලෙම මම සලකන්නම්

චුලා අක්කිගේ Hubbyව මම දන්නේ නෑ - මම පුතාවයි ආච්චිවයි මම භාරගන්න කැමතියි - ජීවිත කාලෙම මම සලකන්නම්