2026 ශිෂ්‍යත්ව විභාගයේ 56,000ක් කඩඉම් ලකුණෙන් ඉහළට - නවතම වාර්තාව මෙන්න

Report

2026 -5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 56,000ක් කඩඉම් ලකුණෙන් ඉහළ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ

ඉකුත් අගෝස්තු 9වැනිදා පැවති මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 294,132 සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටි අතර, ඉන් සිසුන් 289,867 දෙනෙකු විභාගය සඳහා පෙනී සිට ඇත

ඒ් අනුව නිකුත් වූ ප්‍රතිඵලවල සිසුන් 56,000ක් අදාළ කඩඉම් ලකුණට වඩා ඉහළ ලකුණු ලබාගැනීමට සමත්ව තිබේ .

සුළු මොහොහොතකට පෙර 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

සුළු මොහොහොතකට පෙර 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

Gallery