සුළු මොහොතකට පෙර ප්‍රබලයෙකුගේ පුතෙක් අත්අඩංගුවට - කටුනායක ගුවන්තොටුපලේදීම CID කඩා පනී

Report

කොළඹ හිටපු නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල්ගේ වැඩිමහල් පුත්‍රයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියකට අදාළව ගෙවිය යුතුව තිබූ රුපියල් මිලියන 36කට ආසන්න මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

සැකකරු සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදු වේ.

චුලා අක්කිගේ Hubbyව මම දන්නේ නෑ - මම පුතාවයි ආච්චිවයි මම භාරගන්න කැමතියි - ජීවිත කාලෙම මම සලකන්නම්

චුලා අක්කිගේ Hubbyව මම දන්නේ නෑ - මම පුතාවයි ආච්චිවයි මම භාරගන්න කැමතියි - ජීවිත කාලෙම මම සලකන්නම්

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

අවවාදයයි - ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් - උපදෙස් අනිවාර්යයෙන් පිළිපදින්න

අවවාදයයි - ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් - උපදෙස් අනිවාර්යයෙන් පිළිපදින්න