5 ශ්‍රේණිය දරුවන්ගේ දෙමව්පියන්ට අති විශේෂ නිවේදනයක් - මෙවැනි ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ප්‍රචාරණයට දැඬි දඬුවම්

Report

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම් ලබා දෙන බවයි.

එම නිවේදනයට අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල පදනම් කරගනිමින් දරුවන් දණ්ඩණයට ලක් කිරීම, මානසිකව හිංසනයට ලක්කිරීම සිදු කිරීමෙන් වළකින ලෙස දැනුම් දී තිබේ.

නිකුත් වූ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ගැන දැනුම්දීමක් - විභාග දෙපාර්තුමේන්තුවෙන් විශේෂ මාධ්‍ය හමුවක්

නිකුත් වූ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ගැන දැනුම්දීමක් - විභාග දෙපාර්තුමේන්තුවෙන් විශේෂ මාධ්‍ය හමුවක්

මීට අමතරව විභාග ප්‍රතිඵල මත පදනම්ව දරුවන් අපහසුතාවයට පත්වන අයුරේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සිදු කිරීමෙන්ද වළකින ලෙසද නිවේදනයේ සඳහන් වේ.

ඉහත ආකාරයෙන් කටයුතු කිරීම ළමා හිංසනය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි වන බැවින් එසේ සිදු කරන්නන් හට උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කරනු ලබන බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

සුළු මොහොහොතකට පෙර 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

සුළු මොහොහොතකට පෙර 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණයට දිනයක් ඉදිරියේදී - ජනප්‍රිය පාසලකට යාමට අවශ්‍ය ලකුණත් ඉදිරියේදී - විභාග කොමසාරිස් ජනරාල්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණයට දිනයක් ඉදිරියේදී - ජනප්‍රිය පාසලකට යාමට අවශ්‍ය ලකුණත් ඉදිරියේදී - විභාග කොමසාරිස් ජනරාල්