MITSUBISHI ලංකාව අතැර යයි?
By krishani
ලබන මාසයේ දී, ජපාන සමාගමක් වන මිට්සුබිෂි සමාගම ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇති බව අද (10) ජාතික පුවත්පත් රැසක් වාර්තා කළේ ය.
ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම අත්හිටුවීම සහ ජපානය මෙරට තුළ දියත් කිරීමට සැලසුම්කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීම වැනි ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීම මිට්සුබිෂී සමාගම මෙසේ ලංකාව අත්හැර යෑමට හේතු වී ඇති බව එම පුවත් වාර්තාවල සඳහන් වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |