අතුරුදන්වූ බාලවයස්කාර දැරියන් තිදෙනා හමුවේ. (VIDEO)
By Sithumi
අතුරුදන්ව සිටි බවට පැවසෙන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි බාල වයස්කාර ( අවුරුදු 13 ත් 15 ත් අතර දැරියන් තිදෙනා යලි සිය නිවෙස් වෙත පැමිණ ඇති බව පොලිසිය ප්‍රකාශ කර ඇත.
රීවිල් රථයකින් ඊයේ උදෑසන 8:00 ට පමණ ත් නිවසෙන් පිටව ගොස් ඇති මෙම දරුවන් තිදෙනා නිවසට නොපැමිණි බවත් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් ඔවුන්ගේ පියා කෙසෙල්වත්ත පොලිසියේ කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම දරුවන් තිදෙනා ගමන් බැගයන් රැගෙන යන සිසිටිවි විඩියෝව නිකුත් වි තිබෙනවා.
එම වීඩියෝව පහතින්
