නිවෙස් වලින් පැන ගිය දරුවන් ගල් ගුහාවකින් හමුවෙයි - (VIDEO)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi May 27, 2023 04:06 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කැප්පැටිපොළ පොලීසිය අද (27) නිවෙස්වලින් හොර රහසේ පළාගිය සිසුන් තිදෙනෙක් කලු කැලේ රක්ෂිතයේ ගල් ගුහාවක සැඟවී සිටියදී සොයාගැනීමට සමත් වුණි.

මෙම සිසුන් වැලිමඩ, හෙවනකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙයි. වයස අවුරුදු 14 හැවිරිදි එම දරුවන් තිදෙනා හුදු විනෝදය සඳහා එලෙස ගොස් ඇති බව අනාවරණය වී තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha