ප්‍රාදේශීය සභාවක විශාල ගැටුමක්! මන්ත්‍රීවරියගේ කනෙන් ලේ එයි (VIDEO)

Politics aththanagalla
By Sithumi Oct 21, 2021 04:50 PM GMT
Sithumi

Sithumi

Report

අත්තනගල්ල ප්‍රදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවති අද දින ඇති වූ ගුටි බැට හුවමාරුවකදී තුවාල ලැබූ මන්ත්‍රිවරියක 1990 සුව සැරිය ගිලන් රථයකින් රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.

සභාපතිවරයා ද එම ගැටුමට මැදි වී ඇතැයි තහවුරු නොවු ආරංචි මාර්ග කියයි. කන ප්‍රදේශයට වැදුණු පහරක් හේතුවෙන් ලේ ගලන තුවාල සහිතව ඇය රෝහල් ගත කර ඇත. ජවිපේ ප්‍රා සභා මන්ත්‍රීවරයාට එල්ල වූ විරෝධතාවක් ගුටිබැට හුවමාරුක් දක්වා වර්ධනය වී ඇති අතර දහවල් 12.30 දක්වා සභාව උණුසුම් වී ඇතැයි වාර්තා වේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now