හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බෙල්ල මුලටම හිර වෙයි - මේ ඉල්ලීමත් අධිකරණ‍යෙන් ප්‍රතික්ෂේප කර‍යි

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව තමන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන මෙන් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) දින ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ලබා දී ඇත්තේ හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ ඉල්ලීමට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරමින්.

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

මේක නම් පිස්සුවක් - පෝය දවසේ ලංකාවේ රන් මිලට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ - අද රන් මිල මෙන්න

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු වසන් කිරීම සහ ඊට අදාළ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නීති කෘත්‍යයට අදාළව මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත.

ඩොලරය බිමට ඇඳ දමමින් ශ්‍රී ලංකා රුපියල ඉහළට - අද ඩොලර්වල විකුණුම් සහ ගැනුම් අනුපාත මෙන්න

ඩොලරය බිමට ඇඳ දමමින් ශ්‍රී ලංකා රුපියල ඉහළට - අද ඩොලර්වල විකුණුම් සහ ගැනුම් අනුපාත මෙන්න

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට අස්වෙන්න කියයි - අධික වරප්‍රසාද සහ වැටුප් ලබාගත් බවට චෝදනා

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට අස්වෙන්න කියයි - අධික වරප්‍රසාද සහ වැටුප් ලබාගත් බවට චෝදනා