පවිත්‍රා වන්නිආරච්චිගේ ෆේස්බුක් ගිණුම හැක් වෙයි..
වනජීවී, වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ෆේස්බුක් ගිණුම හැක් වී තිබෙනවා.
මේ වන විට ඇයගේ ෆේස්බුක් ගිණුම හරහා අසභ්‍ය දර්ශන ඇතුලත් වීඩියෝ පට හුවමාරු වෙමින් පවතින බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ඇයගේ ෆේස්බුක් ගිණුම යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.