මහින්ද අමරවිර ඇමතිවරයාට කොරෝනා වැළදී නෑ
Corona
By Thaya
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඇන්ටිජන් පරීක්ෂාව නෙගටිව්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ශරීරගතව තිබීමත්,තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක් නිරෝධායනයට ලක් කර තිබීම නිසා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද පෙරේදා (13) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු කර තිබේ. එහිදී ලැබුණු වාර්තාවට අනුව ඒ මහතා ට කොවිඩ් 19 වෛරසය ශරීරගත වී නොමැති බව තහවුරු වී තිබේ.
