නුදුරෙදි ලංකාවෙදිම කළු සල්ලි සුදු කරන විදිහ මාට්ටු

Report

පසුගිය දා අලුත් කැසිනෝ ශාලාවක් විවෘත කිරීමත් සමග ඒ පිළිබදව බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තා.

ඒ අනුව ආප්ප කඩ හදන්නා සේ කැසිනෝ ශාලාවල් පිහිටුවීම හරහා ශ්‍රී ලංකාව මුල්‍ය විශුද්ධිකරණයට අත්තටු දීමක් සිදුකර ඇතැයි හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

රත්තරනින් පළඳින්න ආස ඔයාට අද දවසේ රන් මිල මෙන්න

රත්තරනින් පළඳින්න ආස ඔයාට අද දවසේ රන් මිල මෙන්න

වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු ප්‍රකාශ කරේ මෙවර දේශීය ව්‍යාපාරිකයන්ට වඩා සෘජුවම විදේශික ව්‍යාපාරිකයන්ට මෙය විවෘත කරදී ඇති බවයි.

ඒ අනුව අයථා අයුරින් උපයන කළු සල්ලි දැන් පාතාල කල්ලිවලට සුදු කිරීමට ඩුබායි යෑමේ උවමනාවක් නැති බවත් ලංකාව ඇතුලේ සිටම එය පහසුවෙන් සිදුකර ගත හැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්