අපි බඩී දැම්මත් බුඩී දැම්මත් අධ්‍යාපන ප්‍රතිසංස්කර ගේනවමයි.. නූගත් විපක්ෂේ ඉස්කෝලේ යවන්න වෙලා - වසන්ත

Report

අධ්‍යාපන ඇමැති වසන්ත සමරසිංහ මහතා ඊයේ(20) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ, රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විපක්ෂය සමඟ සබුද්ධික හා ගෞරවනීය සංවාදයකට එළඹිය යුතු බවයි.

එහෙත් විපක්ෂය එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නාවට වෙනුවට පහත් මට්ටමේ චෝදනාවලට තැබූ බව ඔහු විවේචනය කළේය.

ඇමැතිවරයාගේ ප්‍රකාශයට අනුව, විපක්ෂය නව මොඩියුල තුළ ඇතුළත් ධර්ම චක්‍රය බොරු රූපයක් බවටත්, මොඩියුලවල පිටකවරයේ සමරිසි කොඩියේ පාට බවටත් චෝදනා කර තිබෙනවා.

රන්වලගේ 'Dr.' ටයිටල් අස්සේ නලින්දයි බිමලුයි පැටලේ

රන්වලගේ 'Dr.' ටයිටල් අස්සේ නලින්දයි බිමලුයි පැටලේ

මෙවැනි වර්ණ අන්ධභාවය හා අනුන්ට බලපෑම් කිරීමේ උත්සාහයක් ලෙස ඔහු දැක ඇති බවත්, විපක්ෂය මෙවැනි පහත් තැනකට නොවැටිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

මෙවැනි වර්ණ අන්ධභාවය හා අනුන්ට බලපෑම් කිරීමේ උත්සාහයක් ලෙස ඔහු දැක ඇති බවත්, විපක්ෂය මෙවැනි පහත් තැනකට නොවැටිය යුතු බවත් ඔහු අවධාරණය කළේය. 

''අපි එදා වඳ සැත්කම් නැවැත්තුවා,නමුත් මේ ක්‍රියාත්මක වන වැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැත්වුවේ නැති නම් තව අවුරුදු 15 කින් විතර මේ ප්‍රතිඵල වලට වගකියන්න වෙනවා '' - ඥානසාර හිමි

''අපි එදා වඳ සැත්කම් නැවැත්තුවා,නමුත් මේ ක්‍රියාත්මක වන වැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැත්වුවේ නැති නම් තව අවුරුදු 15 කින් විතර මේ ප්‍රතිඵල වලට වගකියන්න වෙනවා '' - ඥානසාර හිමි